සියලු රියදුරන්ට බරපතල අනතුරු ඇඟවීමක්

ගතවූ මාස අටක කාල​යේදී බීමත්ව රිය පැදවීම ඇතුළු විවිධ කාරණා මත රියදුරු බලපත්‍ර 725 ක් අධිකරණ නියෝග මත අවලංගු කර ඇතැයි රියදුරු බලපත් කොමසාරිස් වසන්ත ආරියරත්න පැවැසීය.

2021 ජනවාරි 01 වැනිදා සිට ආගෝස්තු 31 දක්වා කාලයේදී මෙම බලපත්‍ර අත්හිටුවා තිබේ.

බීමත්ව රිය පැදවීම, බරපතළ රිය අනතුරු ඇතුළු විවිධ කරුණු යටතේ අධිකරණ මගින් අත්හිටුවනු ලබන රියදුරු බලපත්‍ පිළිබඳ කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් රියදුරු බලපත් කොමසාරිස්වරයා මේ බව පැවැසීය.

පසුගිය වසරේ ද අධිකරණ නියෝග මත රියදුරු බලපත්‍ර 1182 ක් අත්හිටුවා ඇතැයි ද කොමසාරිස්වරයා කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06