සිමෙන්ති මිල නැවත ඉහලට ?

වෙළෙඳපොළ තුළ සිමෙන්ති කොට්ටයක මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 

ඒ අනුව රුපියල් 1,375ක් වු කිලෝග්‍රෑම්  50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,800ත් 1,975ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 350කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1,850ක් වන බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

ටෝකියෝ සිමෙන්ති මිල ද රුපියල් 1,975ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?