සිම්බාබ්වේ කණ්ඩායමෙන් ඕස්ට්‍රේලියාටව ලකුණු 170ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තරගය මේ වන විට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරධනා කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 02ක් පමණක් ලබා දෙමින් ලකුණු 169ක් රැස් කර ගැනීමට සමත් වුණා.

එහිදී ආරම්භ පිතිකරු බ්රයන් බෙනට් පන්දු 56ක් තුළ නොදැවී ලකුණු 64ක් රැස්කර ගනු ලැබුවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාව සඳහා ජයග්‍රහණයට ලකුණු 170ක් අවශ්‍ය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !