සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

සංචිතයේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට පවරා ඇති අතර උප නායකයා වන්නේ චරිත් අසලංකයි.

වනිඳු හසරංග, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, සචින් ආරච්චිගේ එම සංචිතය නියෝජනය කරනවා.

නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාගේ, ජනිත් ලියනගේ, දිල්ෂාන් මදුෂංක, අකිල ධනංජය, ප්‍රමෝද් මදුෂාන් සහ ජෙෆ්රි වැන්ඩසේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්.

මීට පෙර ක්‍රීඩකයන් 21 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම්කර තිබූ අතර අවසන් සංචිතය සඳහා ඇතුලත්ව ඇත්තේ ක්‍රීඩකයන් 17 දෙනෙකු පමණයි.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 6 වනදා දිවා රාත්‍රී තරගයක් ලෙසට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

WhatsApp Image 2024 01 03 at 13.32.57
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48