සිම්බාබ්වේට එරෙහිව මාස 03ක් තුළ දෙවතාවක් 100ට අඩුවෙන් දැවීගිය ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ සහභාගිත්වයෙන් පැවැත්වෙන පකිස්ථානයේ දී පැවැත්වෙන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා ව සහභාගී වූ පළමු තරගය වන සිම්බබවෙට එරෙහි තරගයේ දී අහිමිරි තරග පරාජයක් අත් විදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිළ නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 162ක් රැස්කර ගත් අතර ඔවුන්ගේ කඩුලු 08ක් එවන විට බිඳ වැටී තිබුණා.

වනිඳු හසරංග එහිදී ලකුණු 32කට කඩුලු 03ක් දව ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 95ක් පමණයි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ;අභිය බවට පත් වූයේ තවාලික නායක දසුන් ශනකයි.

ඔහු පන්දු 25ක් තුළ ලකණු 34ක් රැස්කර ගත්තා.

ඒ අනුව ලකුණු 67ක විශිෂ්ඨ ජයක් සිම්බාබ්වේට හිමි වූ අතර ශ්‍රී ලංකා මෙලෙසින් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 2100ට අඩුවෙන් දැවීගියේ මාස තුනක් තුළ දෙවැනි වතාවට වීම විශේෂත්වයක්.

මීට පෙර සැප්තැම්බර් මස 06 වැනිදා දා හරාරේ ක්‍රීඩාංගනයේ දී සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 84කට සිම්බාබ්වේට එරෙහිව දැවීගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
බාල ගල් අඟුරුද නැව්වල තිබුණේ..?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි..ගල් අඟුරු ගෙනාවේ අද ඊයේ නෙවෙයි
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50


?