සිනොපෙක් සමාගම ඉන්ධන මුදාහැරීම අරඹයි

සිනොපෙක් සමාගම සිය පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් මඟින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු, සිනොපෙක් සමාගම දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ සිල්ලර ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරනු ඇති.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
8
+1
6
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?