සිනොපෙක් ඩීසල් මිල ඉහළ දමයි

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය පිරවුම්හල්වල අලෙවි කරන සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 28 කින් ඉහළ දැමූ බව සිනොපෙක් සමාගම නිවේදනය කරනවා.

ඒ, අනුව එම සමගම අලෙවි කරන සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 600ක් වනු ඇති.

කෙසේ වෙතත් ඔක්ටේන් 92, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !