AFC Banner
Empty Ad
Empty Ad

සිත් පිත් නැති අපේ මිනිස්සු.

උඹේ කරුමෙට එක ත්‍රීවීල් කාරයෙක් ආවේ නෑ ඔය පාරේ. ආවනම් උඹ තාම ජීවත් වෙනවා. මිනිස්සු වගේ ඉන්න මහ අමනුස්සයෝ ඉන්න එකම රට ලංකාව..

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ මාලිගාපිටිය ප්‍රදේශයේදී පසුගිය දිනෙක සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් මේ

යතුරු පැදියෙන් පැමිනෙන පුද්ගලයා මාර්ගයේ ඇද වැටි ඔහු සැහෙන වේලාවක් මාර්ගය මැද ඉතා අපහසුවෙන් නැගිටිමට නොහැකිව වේදනාවෙන් සිටි මොහොතක බෞද්ධ කියන මේ රටේ විශාල වාහන ප්‍රමාණයක් ඒ අසලින් ගමන් කලද කිසිදු පුද්ගලයෙක් මෙම පුද්ගලයාට උපකාර කිරිමට පැමි‍ෙණන්නේ නැත. සැහෙන වේලාවකින් පසු ඔහු එතනින් නැගිටින්නේ ඉතා අපහසුවෙන්. ඔහු පාර මැද සිට ගන්නේ දැඩි ක්ලාන්ත ගතියෙන් ඒ මොහොතේ ටිපර් රතයක් ඔහු නොදැක්කා සේ ඔහුව යටකරන් යන්නේ සිත් පිත් නැති සේය.

මෙම අනතුර ඔහුට සිදු වු අවස්ථාවේම ඒ අසලින් ගමන් ගත් රෝද හතරේ එක් වාහනයක් උපකාර කලානම් මෙවන් විපතක් නොවේවි.

https://youtu.be/R1FpjKpSX74
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?