AFC Banner
AFC Banner
Empty Ad

සිඟමන් යදිමින් සිටි යාචකයෙකුට පහරදුන් ආපන ශාලා හිමියෙක් ඇතුලු 3ක් අත්අඩංගුවට

රෝද පුටුවක සිඟමන් යදිමින් සිටි යාචකයෙකුට දත් තුනක් කැඩෙන්න පහරදී රෝද පුටුවටද අලාභහානි කිරීම සම්බන්ධයෙන් සැකපිට පානදුර ප්‍රසිද්ධ අවන්හලක හිමිකරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර මහවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපනශාලාවක් පවත්වාගෙන යන හිමිකරු, ඔහුගේ සොහොයුරා සහ හෝටල් සේවකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පානදුර මහවිල ප්‍රදේශයේ පදිංචි පහරකැමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය තිබෙනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා පොල් ගසකින් ඇද වැටී කොන්ද කැඩී ඇති බවත්, රිය අනතුරකට ලක්ව දකුණු පාදය ඉවත් කර කෘතිම පාදයක් යොදා සිටින බවත් සදහන්.

ඔහු පසුගිය දෙසැම්බර් මස 28 වනදා රාත්‍රී ආපන ශාලාව ඉදිරිපිට සිඟමන් යදිමින් සිටියදී අමානුෂික ලෙස කළ පහරදීමෙන් දත් තුනක් ගැලවී ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

පහර කෑ යාචකයා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශයකයෙක් සඳහන් කළේ.

අලුබෝමුල්ල, නාත්තන්ඩිය සහ බද්දේගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?