සිංහ – කිවි විස්සයි විස්ස ගැටුම අද ඇරඹේ

සංචාරක නවසීලනත්ය සමඟ තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට අද (09) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

තරගය අද පස්වරු 7.00ට ආරම්භවීමටයි සැලසුම් කර ඇත්තේ.

අද ආරම්භ වන පළමු තරගය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම දඟපන්දු යවන්නන්ට ප්‍රමුඛතාවයක් ලබාදෙමින් එක්වනු ඇති බවයි දඹුල්ලෙන් තොරතුරු වාර්තා වුණේ.

මේ අතර තරගාවලිය ආරම්භයට පෙර ඊයේ (08) පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පුහුණු සැසිය සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ශ්‍රී ලංකව සහ නවසීලන්තය අතර මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 23ක් පවත්වා ඇති අතර; ඉන් තරග 13ක ජය නවසීලන්තය හිමිකරගෙන තිබෙනවා.

තරග 09ක ජය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර, එක් තරගයක් අවසන්ව ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53