AFC Banner
AFC Banner
Empty Ad

සිංගප්පූරුවේ නව අගමැති දිවුරුම් දෙයි

සිංගප්පූරුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලෝරන්ස් වොංග් (Lawrence Wong) දිවුරුම් දී තිබෙනවා.

වසර 20ක පමණ කාලයක් සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 72 හැවිරිදි ලී සියෙන් ලූන්ග් විශ්‍රාම යන බව ප්‍රකාශ කිරීමෙන් පසු නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලෝරන්ස් වොන්ග් තේරී පත් විය.

2011 වසරේ දේශපාලනයට පිවිසි ලෝරන්ස් වොංග් ආර්ථික විශේෂඥයකු සහ සිවිල් සේවකයකු වන අතර අගමැති ලී සියෙන් ලූංග්ගේ පුද්ගලික ලේකම් ලෙස ද වොංග් වසර කිහිපයක් සේවය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?