සිංගප්පූරුවේ නව අගමැති දිවුරුම් දෙයි

සිංගප්පූරුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලෝරන්ස් වොංග් (Lawrence Wong) දිවුරුම් දී තිබෙනවා.

වසර 20ක පමණ කාලයක් සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 72 හැවිරිදි ලී සියෙන් ලූන්ග් විශ්‍රාම යන බව ප්‍රකාශ කිරීමෙන් පසු නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලෝරන්ස් වොන්ග් තේරී පත් විය.

2011 වසරේ දේශපාලනයට පිවිසි ලෝරන්ස් වොංග් ආර්ථික විශේෂඥයකු සහ සිවිල් සේවකයකු වන අතර අගමැති ලී සියෙන් ලූංග්ගේ පුද්ගලික ලේකම් ලෙස ද වොංග් වසර කිහිපයක් සේවය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16