සෑම නිවසකටම කහ පැළ නොමිලේ

සෑම නිවසකටම කහ පැළ බඳුන් 5 ක් නොමිලේ ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් අද(01) ආරම්භ කර තිබෙනවා.

පළමු අදිරේදී බඳුන්ගත කහ පැළ ලක්ෂ 75 ක් දිවයින පුරා බෙදා හරින බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මේ තුළින් ගෘහස්ථ කහ අවශ්‍යතාව ලබන වසරේදී සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?