සෑම දෙනාටම නීතිය ඉදිරියේ සමාන සංස්කෘතියක් නිර්මාණය කිරීමට කැපවෙනවා – ජනපති

සෑම දෙනාටම නීතිය ඉදිරියේ සමාන සංස්කෘතියක් නිර්මාණය කිරීමට කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ධනය, බලය, තනතුරු, ඉතිහාස කිසිවක් අදාළ නොවන බවත් නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

අරලියගහ මන්දිරයේ අද (26) පැවති ජාතික භික්ෂු දින සැමරුම අමතමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

“අපේ රටේ කවර හෝ දිනක අපරාධයකට හවුල් වී තිබෙනවා නම් කවර හෝ දිනයක දූෂණයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනයක බලය යුතු ලෙස උපයෝගී කරගෙන තිබෙනවා නම්, කවර හෝ දිනක මහජනයාගේ ධනය රිසි සේ නාස්තිකොට තිබෙනවා නම් ඒ සෑම කෙනාම නීතිය හමුවට ගෙන එම සඳහා උපරිම ප්‍රයත්න දරනවා. පළිගැනීම නෙවෙයි, දඩයම් කිරීම නෙවෙයි මේ සමාජයට නීතිය යුක්තිය සාධාරණත්වය පිළිබඳව විශ්වාසයක් හදන්න ඕන.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40