සැබෑ අපරාධකරුවන් නිදහසේ සැරිසරන විට, අරගලය සම්බන්ධ ලයිව් එකක් දුන්නු ඡායාරූප ශිල්පියා පොලිස් අත්අඩංගුවට

අරගලය සම්බන්ධව සජීවී වීඩියෝවක් මුහුණුපොත හරහා ලබාදුන් සජිත් ප්‍රියන්කර නමැති ඡායාරූප ශිල්පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුට මේ වනවිට ඇප ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙකු අදහස් පලකරන්නේ සැබෑ අපරාධකරුවන් නිදහසේ සැරිසරන විට මෙලෙස අත්අඩංගුවට ගැනීම් හෙළා දකින බවයි. ඔහුට පොලිසිය විසින් එල්ල කර ඇති චෝදනාව වන්නේ මුහුණුපොත හරහා සජීවී වීඩියෝවක් සමාජ ගත කිරීමයි.

ඒ හරහා මිනිසුන් ගැටුමකට පෙළඹවීමද ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුවක් බව සඳහන් කළ බව සජිත් අප සමග පැවසුවා.

188dfd96 8f28 4a80 b124 cf6273a374dc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?