සාරංග සහ දිනක්ෂිගේ කවුරුත් නොදුටු වීඩියෝවක් හදිසියේම එළියට එයි

සාරංග සහ දිනක්ෂි කියන්නේ නිතරම වගේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන දෙන්නෙක් කිව්වොත් වැරදි නැහැ. මේ දෙන්නා මෑතක මව්පිය පදවියට හිමිකම් කිව්වා. රසිකයින්ගේ විවේචන, ප්‍රතිචාර, ආදරය මැද්දෙ මේ දෙන්නාගේ අපූරූ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ දැකගන්න පුළුවන්.

අපිටත් ඒ විදිහේ අපූරූ වීඩියෝවක් හමුවුණා. සාරංග මේ වීඩියෝව සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණේ, “අපේ හොඳම Fan කෙනෙක් හදපු එකක්“ කියලයි. ඒ වගේම මේ වීඩියෝවට සාරංග – දිනක්ෂි යුවළට ආදරේ කරන බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුණා.

මේ තියෙන්නෙ ඒ විඩියෝව…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?