සාරංග වැඩියෙන්ම ආදරේ ශලනිට බව ප්‍රසිද්ධියේම කියයි..ශලනි දිනක්ෂි ගැන කියූ දේ

සාරංග දිසාසේකර කියල කියන්නෙ අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක්,නිවේදකයෙක් වගේම ප්‍රේ්ක්ෂක ආකර්ෂණය දිනාගත් නිහතමානී කලාකරුවෙන්.

සාරංග සමාජ මාධ්‍ය හරහා විවිධ ඡායාරූපයන් සහ වීඩියෝ මුදා හරිමින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගැනීමට නිරතුරුවම කටයුතු සිදු කරයි.

මේ අතර පසුගිය දා සාරංග සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා එක්කළ අපූරු ඡායා රූපයක් පිළිබඳව බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා.

ඒ සාරංග සහ ශලනි තාරකා සමඟ සිටින ඡායා රූපයක් තම ෆේස්බුක් ගිනුමේ පලකිරීමත් සමඟයි. එහිදී සාරංග එම ඡායාරූපය පළකර තිබුනේ, “අපි දෙන්නාගෙන් කාටද වැඩියෙන් ආදරේ? මං ආදරේ ශලාට යන්නයි.

කෙසේ වෙතත් ශලනි තාරකාද එය තම ගිනුමේ ශෙයා කර තිබුනේ,”හරි ඉතින් ආදරේ උනත් මොකෝ” දිනක්ෂි විසින් එම ඡායාරූපය ගත් බවයි.

එම සිදු වීමට අදාල ඡායාරූපයන් සහ සාරංග සහ දිනක්ෂිගේ නවතම ඡායාරූපයන් පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?