සාරංග වැඩියෙන්ම ආදරේ ශලනිට බව ප්‍රසිද්ධියේම කියයි..ශලනි දිනක්ෂි ගැන කියූ දේ

සාරංග දිසාසේකර කියල කියන්නෙ අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක්,නිවේදකයෙක් වගේම ප්‍රේ්ක්ෂක ආකර්ෂණය දිනාගත් නිහතමානී කලාකරුවෙන්.

සාරංග සමාජ මාධ්‍ය හරහා විවිධ ඡායාරූපයන් සහ වීඩියෝ මුදා හරිමින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගැනීමට නිරතුරුවම කටයුතු සිදු කරයි.

මේ අතර පසුගිය දා සාරංග සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා එක්කළ අපූරු ඡායා රූපයක් පිළිබඳව බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා.

ඒ සාරංග සහ ශලනි තාරකා සමඟ සිටින ඡායා රූපයක් තම ෆේස්බුක් ගිනුමේ පලකිරීමත් සමඟයි. එහිදී සාරංග එම ඡායාරූපය පළකර තිබුනේ, “අපි දෙන්නාගෙන් කාටද වැඩියෙන් ආදරේ? මං ආදරේ ශලාට යන්නයි.

කෙසේ වෙතත් ශලනි තාරකාද එය තම ගිනුමේ ශෙයා කර තිබුනේ,”හරි ඉතින් ආදරේ උනත් මොකෝ” දිනක්ෂි විසින් එම ඡායාරූපය ගත් බවයි.

එම සිදු වීමට අදාල ඡායාරූපයන් සහ සාරංග සහ දිනක්ෂිගේ නවතම ඡායාරූපයන් පහතින් නරඹන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32