AFC Banner
Empty Ad
Empty Ad

සාරංග, පුංචි දෝනිව මුල්ම වරට අතට ගත් සුන්දර මොහොත

සාරංග දිසාසේකර කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රියම රංගන ශිපියෙක්.

තාරුණ්‍යය නියෝජනය කරන කඩවසම් තරුණයෙක් තමයි ඔහු. ඒ වගේම ඉතාමත් ආදරණිය චරිතයක්.

දිනක්ෂි සමගින් විවාහ වූ සාරංග ඉතාමත් සුන්දර ජිවිතයක් ගත කරනවා. ඒ වගේම ඔවුන් මේ වන විට දරු සුරතල් බලනවා.

ආදරණිය දියණියකගේ දෙමව්පියන් වෙලා ඔවුන් සුන්දරම ජිවිතයක් ගත කරනවා. සාරංග දියණිය එක්ක ගත කරන චායාරූප නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යට එකතු කරනවා. ඔහු අලුතෙන්ම සමාජ මාධ්‍යට සටහන් කිහිපයක්ම එකතු කර තිබුණා.. ඒ මෙලෙසින්.

මෙලෙසින්, රෝස මලයි පිච්ච මලයි ලස්සනයි ඉතා. අන්න හරි අම්මා ලගින් ඒ වගේ බබා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
77
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?