සාරංග, පුංචි දෝනිව මුල්ම වරට අතට ගත් සුන්දර මොහොත

සාරංග දිසාසේකර කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රියම රංගන ශිපියෙක්.

තාරුණ්‍යය නියෝජනය කරන කඩවසම් තරුණයෙක් තමයි ඔහු. ඒ වගේම ඉතාමත් ආදරණිය චරිතයක්.

දිනක්ෂි සමගින් විවාහ වූ සාරංග ඉතාමත් සුන්දර ජිවිතයක් ගත කරනවා. ඒ වගේම ඔවුන් මේ වන විට දරු සුරතල් බලනවා.

ආදරණිය දියණියකගේ දෙමව්පියන් වෙලා ඔවුන් සුන්දරම ජිවිතයක් ගත කරනවා. සාරංග දියණිය එක්ක ගත කරන චායාරූප නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යට එකතු කරනවා. ඔහු අලුතෙන්ම සමාජ මාධ්‍යට සටහන් කිහිපයක්ම එකතු කර තිබුණා.. ඒ මෙලෙසින්.

මෙලෙසින්, රෝස මලයි පිච්ච මලයි ලස්සනයි ඉතා. අන්න හරි අම්මා ලගින් ඒ වගේ බබා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40