සාමාජිකයකු ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසම අඩපණ නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, මහින්ද දේශප්රිය මහතා පවසනවා.
කොමිෂන් සභාව ක්රියාත්මක වීමට සාමාජිකයන් තුන් දෙනෙකු ප්රමාණවත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මහින්ද දේශප්රිය මහතා මේ බව ප්රකාශ කර ඇත්තේ සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1