සාපරාධී රාජකාරිය පැහැර හැරීම යටතේ බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාවත් අත්අඩංගුවට ගත යුතුයි

ජන බලය පෙන්වීමට අරලිය ගහ මන්දිරයට පැමිණි පිරිස විසිර යද්දී ඔවුන්ට ගෝඨාගෝ ගමට ගොස් කලහකාරීව හැසිරීමට ඉඩ ලබා නොදුන්නේනම් මෙවන් සිදුවීමක් සිදුවන්නේ නැති බවයි බොහෝ දෙනා අදහස් පල කරන්නේ.
පොලිසිය විසින් කිසිදු නවතාලීමක් සිදුනොකර පොලු රැගෙන පැමිණි මැර පිරිසට හිතූ ආකාරයෙන් සාමකාමී අරගලකරුවන්ට පහරදීමට ඉඩ ලබාදීම හේතුවෙන් මෙම ගැටුම නිර්මාණය වීම සිදුවිය. එය වීඩියෝ දර්ශනවලින් මනාවට පැහැදිලිව දැකගැනීමට හැකියාව ලැබේ.

රට පුරා යුද පිටියක් වුණු මෙය පොලිසියේ වගකීම් විරහිත ක්‍රියාව නිසා සිදුවූ බවයි බොහෝ දෙනෙකු අදහස් පල කරන්නේ.බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම පියවර වලක්වාගැනීමට තම නිලධාරීන් මෙහෙයවීම සිදුනොවූ හේතුවෙන් සාපරාධී රාජකාරිය පැහැර හැරීම යටතේ අත්අඩංගුවට ගතයුතු බවද නීතීඥවරුන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11