සාගරට සහ තිස්ස කුට්ටිට අනුර කුමාරගෙන් එන්තරවාසි

ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ට සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට එන්තරවාසි යොමුකර තිබෙනවා.

අසත්‍ය කරුණු පදනම් කරගනිමින් අනුර කුමාර දිසානායකට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයන් සිදුකිරීම සම්බන්ධයෙන් මෙලෙස එන්තරවාසි යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

01
02
03 3
04 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
6
+1
2
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?