සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් ගැන දේශබන්දුගේ පාර්ශ්වයේ ස්ථාවරය ඉදිරිපත් කරයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද (09) දින පාර්ලිමේන්තුවේ දී රැස්වුණා.

එහිදී සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන්, වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පාර්ශ්වය විසින් සිය ස්ථාවරය ඉදිරිපත් කිරීම මෙම පරීක්ෂණ කමිටුවේදී අද (09) සිදුකෙරුණා.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම ද ඉදිරිපත් කිරීමට නියමිත සාක්ෂි සම්බන්ධයෙන් එකඟතාවය පළ කළ සිටියා.

ඒ, අනුව ලබන 11 වනදා සාක්ෂිකරුවන් 04 දෙනෙකුගෙන් සාක්ෂි විමර්ශනය සඳහා ද එකගත්වය පළ වුණා.

මේ අනුව ලබන 11 වනදා පෙරවරු 9.30ට පරීක්ෂණ කමිටුව රැස්වීමට තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?