AFC Banner
AFC Banner
Empty Ad

සාකච්ඡා සාර්ථකයි – දුම්රිය වර්ජනය අවසන්

අද (13) උදෑසන සිට ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය මේ වනවිට අවසන් කළ බව දුම්රිය රියදුරු සංගමය සඳහන් කරනවා.

දුම්රිය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිට වූ බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය එන්ජින් රියදුරන් ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?