සාකච්චා සඳහා නියෝජිතයින් පහක්

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට පක්ෂ 11 නියෝජනය කරමින් නියෝජිතයින් 5 දෙනෙකු නම් කර තිබේ.

අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම පිරිස පත් කර ඇති අතර ඒ අනුව ස්වාධීන මන්ත්‍රීවරුන් අතරින් 5 දෙනෙකු එලෙස නම් කර ඇත.

එම නියෝජිතයින් ලෙස නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නම් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?