Empty Ad
AFC Banner
Empty Ad

ස්මිත් ලෝක ටෙස්ට් පිටියේ වාර්තා අලුත් කරයි

ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ පස්වන තැන හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත්ට හැකියාව ලැබුණා.

ඒ, ශ්‍රී ලංකාව සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී සිය 36 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්වීමත් සමඟයි.

ස්මිත් ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 131ක් රැස් කළේ පන්දු 254කට මුහුණ දෙමින්.

ස්මිත් ජාත්‍යන්තර ටෙස්ට් තරග 116කට ක්‍රීඩාකරමින් ශතක 36 රැස්කර ගැනීමට සමත්ව සිටින අතර, එංගලන්ත ක්‍රීඩක රෝ රූට් සහ හිටපු ඉන්දීය ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් ද ටෙස්ට් ශතක 36 බැගින් රැස්කරගෙන සිටිනවා.

වැඩිම ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ මුල් ස්ථාන හතරේ පිළිවලින් සචින් ටෙන්ඩුල්කාර්, ජැක් කාලිස්, රිකී පොන්ටින් සහ කුමාර් සංගක්කාර පසුවනවා.

ඔවුන් සියලු දෙනාම මේ වනවිය ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටින ක්‍රීඩකයින්වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?