ස්ථාන දෙකක රක්ෂිත ගිනි ගනියි

පේරාදෙණිය – ගලහ මාර්ගයේ කෝණ පාලම අසල රක්ෂිතයේ හට ගත් ගින්න මේ වන විට නිවා දමා තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ මෙම ගින්න හට ගත් අතර මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ එය නිවා දැමීම සඳහා යොදවා තිබුණා.

මේ අතර, පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ ද ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

එය අද (02) අලුයම දක්වා පැවති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.

ගින්නෙන් රක්ෂිතයේ සංවේදී පරිසර කලාපයට ද හානි සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06