රජයට සහය නොදක්වමින් ස්වාධීන වූ පක්ශ 11 නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්චාවක් මේ වන විට කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුකෙරෙනවා.
නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම සාකච්ඡාවට සහභාගී වීම සදහා පැමිණ මාධ්‍යයට අදහස් දැක්වීමක් සිදුකලා
ජාතික සභාවක් නිර්මාණය කොට සියලු පක්ෂ එක් රැස් කොට එම පක්ෂ වල සාමාජිකයන් හට අමාත්‍යධූර සහ තනතුරු බෙදා දීම තම ඇතුලු කණ්ඩායම යෝජනා කල බව හෙතෙම කියා සිටියා.
එහිදී ජනාධිපතිවරයා අගමැතිවරයා ඉවත් නොකරනවා දැයි මාධ්‍යවේදියෙක් ඇසූ විට දයාසිරි ජයසේකර කියා සිටියේ ඒවා සහෝදරවරුන්ගේ ප්‍රශ්න බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




