සහල් වෙළෙඳුන් ට දැනුම්දීමක්

මිල ප්‍රදර්ශනය නොකර සහ වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 186ක් දෙනෙකුට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබෙනවා

ඔවුන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදාහැර ඇති බවය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ .එම වැරදි සම්බන්ධයෙන් නඩු පවරා වැරදිකරුවන් වූ 22කට රුපියල් මිලියන 3.2ක පමණ දඩ මුදල් අදාළ අධිකරණ මගින් නියම කරඇති බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15