AFC Banner
Empty Ad
Empty Ad

සහල් මිල තීරණය කළාට පසු ඩඩ්ලි දැමු ෆේස්බුක් සටහන

අද (29) දිනයේ සිට ශ්‍රී ලංකා රජය විසින් සහල් මිල පාලනය සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු වෙනවා.

ඊයේ (28) දිනයේ දී මෙරට ප්‍රධාන සහල් මෝල් හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඉදිරියේ දී සහල් වර්ග තුනක් සඳහා මිල ගණන් ඉදිරිපත් කළා.

සහල් මෝල් හිමියන් විසින් මෙලෙස සහල් මිල තීරණය කිරීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි මතවාදාත්මක ප්‍රකාශයන් සිදුවෙමින් පවතින මොහොතක අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් සිය ෆේස්බුක් ගිනුමේ අපුරු සටහනක් තබා තිබුණා.

එහිදී ඒ මහතා පවසා තිබුණේ, “දුෂ්කරතා මැද වැටි වැටී නැඟිටපු මිනිස්සුන්ගෙ හිත් ගොඩාක් හයියයි. මොකද ඔවුන් දන්නවා වැටුණට පස්සෙ කොහොමද තනියම නැඟිටින්නෙ කියන එක. ඒ නිසා ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් නම්, දුෂ්කරතා කියන්නෙ තවත් එක් වචනයක්ම පමණයි. ඔබ සැමට සුබම සුබ දවසක්.!” යනුවෙනි

සහල් මිල සංශෝධනය වේ. ඉහළ ගිය මිල ගණන් මෙන්න

සහල් මිල අතට ගත්ත මෝල් හිමියන්ට රජයෙන් රතු එළියක්

100ට අඩුවෙන් සහල් දෙනවා.. රටින් ගෙන්වනවා.. මාෆියාකාරයන්ට යටවෙන්නේ නෑ.

ඩඩ්ලි සිරිසේන මහතා තැබූ මුල් ෆේස්බුක් සටහන පහතින්,

21 6153bb223fbc5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?