සහල් මිල තීරණය කළාට පසු ඩඩ්ලි දැමු ෆේස්බුක් සටහන

අද (29) දිනයේ සිට ශ්‍රී ලංකා රජය විසින් සහල් මිල පාලනය සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු වෙනවා.

ඊයේ (28) දිනයේ දී මෙරට ප්‍රධාන සහල් මෝල් හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඉදිරියේ දී සහල් වර්ග තුනක් සඳහා මිල ගණන් ඉදිරිපත් කළා.

සහල් මෝල් හිමියන් විසින් මෙලෙස සහල් මිල තීරණය කිරීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි මතවාදාත්මක ප්‍රකාශයන් සිදුවෙමින් පවතින මොහොතක අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් සිය ෆේස්බුක් ගිනුමේ අපුරු සටහනක් තබා තිබුණා.

එහිදී ඒ මහතා පවසා තිබුණේ, “දුෂ්කරතා මැද වැටි වැටී නැඟිටපු මිනිස්සුන්ගෙ හිත් ගොඩාක් හයියයි. මොකද ඔවුන් දන්නවා වැටුණට පස්සෙ කොහොමද තනියම නැඟිටින්නෙ කියන එක. ඒ නිසා ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් නම්, දුෂ්කරතා කියන්නෙ තවත් එක් වචනයක්ම පමණයි. ඔබ සැමට සුබම සුබ දවසක්.!” යනුවෙනි

සහල් මිල සංශෝධනය වේ. ඉහළ ගිය මිල ගණන් මෙන්න

සහල් මිල අතට ගත්ත මෝල් හිමියන්ට රජයෙන් රතු එළියක්

100ට අඩුවෙන් සහල් දෙනවා.. රටින් ගෙන්වනවා.. මාෆියාකාරයන්ට යටවෙන්නේ නෑ.

ඩඩ්ලි සිරිසේන මහතා තැබූ මුල් ෆේස්බුක් සටහන පහතින්,

21 6153bb223fbc5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38