රුපියල් පන්දහස ලබා දීම ඇතුලු සහන රැසක් ජනතාවට මේ වනවිට ලබා දෙන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පවසනවා.
ඉන්ධන මිල සම්බන්ධයෙන් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ අනිත් ඉන්ධන මිලද වැඩිවිය හැකි බවය.
කොවිඩ් වසංගතය රුසියානු යුක්රේන යුද්ධය ඇතුළු ජාත්‍යන්තර කරුණු නිසා සහන ලබා දීමේ ගැටළු ඇති බව හෙතෙම කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1