AFC Banner
AFC Banner
Empty Ad

සහනාධාර බෙදන්නත් QR ක්‍රමවේදයක්

සුබසාධක සහනාධාර හිමිවිය යුතු පුද්ගලයින් වෙත QR ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ අද (05) පැවති මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය වුණා.

ඒ, අනුව මහජනාධාර වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන පුද්ගලයින් මෙම වැඩසටහනේ ඉලක්කය වී තිබෙනවා.

එමෙන්ම එම සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පවුල්වල පුද්ගලයින් ද ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව ඇති රජයේ සුබසාධක ප්‍රතිලාභ අපේක්ෂාවෙන් පසුවන සියලු පිරිස් මෙම වැඩසටහනට එක්කර ගැනීමට නියමිතයි.

මූලික පියවර හයක් යට‍තේ මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, පවුල් මිලියන 3.9 ක් මෙම වැඩසටහන සඳහා අයදුම් කරනු ඇති බවට මේ වනවිට ඇස්තමේන්තුගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?