“සරම ඇඳගෙන ඔලුවෙන් හිට ගෙන” – අනුර කුමාර පාර්ලිමේන්තුවේ දී කබ්‍රාල් ගැන පැහැදිලි කළ හැටි

මහ බැංකුවේ ඩොලර් සංචිත අවසානය දක්වා හින්ද වූ හිටපු මහ බැංකු අධිපතිවරයා ‘ සරම ඇඳගෙන ඔලුවෙන් හිට ගත්තා වගේ’ වැඩ කටයුතු සිදු කළ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඔහු පෙන්වා දුන්නේ මුදල් අච්චු ගැසීමෙන් උද්ධමනය ඇති නොවන බව අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා එකල සඳහන් කළ බවයි.

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ කරුණු පැහැදිලි කිරීම පහතින් දැනගත හැකියි.

https://youtu.be/Xw2HAD7oTAU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?