සරත් සරත් මේවට උත්තර දෙන්න සරත් – වීඩියෝ

තමන් හරිහම්බ කරගෙන කන රස්සාව නැතිවුණොත් ඒක මුළු පවුලකමට බලපානවා.

සමහර වෙලාවට ඒ ගන්න වැටුපෙන් පුංචි දරුවෝ පවා යැපෙනවා.. අධ්‍යාපනය ලබනවා.

ඒ විදිහට පවුලක බර කරට අරගෙන සිවිල් ආරක්ෂක සේවයට එකතු වුණු නිලධාරියෙකුට හදිසියේම තමන්ගේ රැකියාව අහිමි වීමේ පුවතක් අපිට වාර්තා වුණා.

ඔහු මිනුවන්ගොඩ පොලිසියේ සේවයේ යෙදී ඉද්දි ඉහළ නිලධාරියෙකුගේ පෞද්ගලික උවමනාවකට ඔහුගේ රැකියාව අහිමිවුණා කියලයි මෙම නිලධාරියා කියන්නේ.

ඒ වගේම ඒ අවස්ථාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව භාරව ඉදලා තියෙන්නේ මේ වෙද්දි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ඇමතිවරයා.

කොහොම වුණත් මොහු ඉල්ලා සිටින්නේ ඔහුට සාධාරණයක් ඉටු කර රැකියාව නැවත ලබාදෙන ලෙසයි..

වීඩියෝව පහතින්…

https://www.youtube.com/watch?v=NyVn_d3qLLc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?