සමාව ගන්නැයි කැරලයින් ජූරිට දන්වයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තෝරා ගැනීම සඳහා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති අවසන් තරගයේ දී සිදුවූ සිදුවීමට සමාව ගන්නා ලෙස තමන් ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරිට දැනුම් දුන් බවත් මීට ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු ලෝක විවාහක ලෝක රූ රැජන ලෙස තේරී පත් වූ රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

යම්හෙයකින් ඇය සමාව නොගත්තොත් ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට අහිමි වෙන බව ද ඇය කියා සිටියි.

තමන් මේ සම්බන්ධයෙන් පැයක පමණ කාලයක් කැරොලින් ජූරිට තේරුම් කර දුන් බවද පැවසූ ඇය අදාල සිදුවීම පසුපස සැලසුම් සහගත දෙයක් සිදු වූ බව පැහැදිලි බවද සඳහන් කළාය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
152
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28