AFC Banner
Empty Ad
Empty Ad

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ සමය තුළ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම, ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සම්බන්ධ සියලු ව්‍යවස්ථාපිත කටයුතු මනාව සංවිධානය කර ඇති අතර ඊට අදාළ සියලුම අවශ්‍ය චක්‍රලේඛ, උපදෙස් සහ නියෝග ද පාර්ශවකරුවන් වෙත ලබාදී ඇති බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එහිදී මැතිවරණ කොමිසම විසින් ඉතාමත් සාර්ථකව සංවිධානය කර ඇති මෙම ක්‍රියාවලිය වෙනුවෙන් යම් යම් අක්‍රමිකතා සිදුවන බවට මත පළ කරමින් කටයුතු කරන්නේ දැයි එම කොමිසම නිරීක්ෂණයෙන් පසුවන බව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

WhatsApp Image 2024 09 19 at 20.31.13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?