සමාජ ක්‍රියාකා‍රී අසංක අබේරත්න සී.අයි.ඩීයට

2017 වර්ෂයේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වී තිබු නඩුවකට අදාළව ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට ළහිරු වීරසේකර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ගොස් තිබේ.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සමාජ ක්‍රියාකාරිකයෙකු වන අසංක අබේරත්න යන අය ද භාරවී තිබෙනවා.අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුට කැඳවීමක් සිදුකර තිබූණා.

මේ අතර සමාජ ක්‍රියාකාරිකයෙකු වන අසංක අබේරත්න අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.ඒ අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබාදීම සඳහා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි එදා හිල් ජොක්කු පෙන්න පෙන්න නටපු නාඩගම අපිට මතකයි..තඩි බඩවල් එක්ක වැජඹෙන ලස්සන
02:51
Video thumbnail
හුන්ඩු රට පාලනය කරන්න බැරිනම් මෙන්න වැන්දා රට දීලා යන්න..මොකක්ද මේ කුණුහරුප බලකාය
09:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උගුලට අහුවෙන්න එපා
08:45
Video thumbnail
ජනාධිපතිට වෙන් වෙච්ච ඇඳ සුරේෂ් සලේට ලබාදෙන්න
05:50
Video thumbnail
හඳුන්නෙත්තිගේ කතාවට කාන්තාවන්ගෙන් සැර කතාවක්.."දුඹුරු සීනි පියා නෙවෙයි දැන් ලොන්ඩරි පියා"
04:23
Video thumbnail
කැබ් ගේන එක වහාම නවත්වන්න - අඩියක් පස්සට ගන්න
11:47
Video thumbnail
දවල් වෙලාවේ එළියට බහින්න එපා - වැඩියෙන් වතුර බොන්න
05:32
Video thumbnail
මිහිනතලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
10:21
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට අනතුරු අඟවයි
02:45
Video thumbnail
සජිත්, ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් හමුවෙයි
02:08