පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මුහුනුපොතේ සංවේදී සටහනක් යොදමින් ප්‍රචන්ඩව හැසිරුනු ජනතාවට ස්තූති කොට තිබෙනවා.
ඒ තමන්ගේ දේපල විනාශ කළත් දෙමව්පියන්ට කිසිඳු අනතුරක් නොකිරීම සම්බන්ධයෙනුයි.
කෙසේ නමුත් එම පලකිරීමට පක්ශව සහ විපක්ශව මත බොහෝමයක් මුහුනුපොතේ සම්පත් අතුකෝරාලගේ ගිණුමේ දකින්නට ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
16




