AFC Banner
AFC Banner
Empty Ad

සමස්ථ ලංකා Gym for life කණිෂ්ඨ ශුරතාව ආනන්ද විද්‍යාලයට

සමස්ථ ලංකා Gym for life තරගාවලියේ කණිෂ්ඨ අංශයේ රන් කුසලානය දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයිය කණ්ඩායම සමත්වුණා.

ගම්පහ සුමේධ විද්‍යාලයේදී දෙදිනක් පුරා පැවති මෙම තරඟාවලිය සංවිධානය කළේ ශ්‍රී ලංකා පාසැල් ජිම්නාස්ටික් සංගමය විසින්.

තරගාවලිය සදහා දිවයින පුරා පාසැල්වල ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් කාන්තා, පිරිමි, මිශ්‍ර ඉසව් වලින් තරනග වැදුනා.

විදුහල්පති ඩී.එම්.එල්. සී. දිසානායක, ප්‍රාථමික අංශයේ විදුහල්පති එච්.ඩබ්ලිව්. නුවන් ප්‍රියන්ත මහතුන්ගේ මගපෙන්වීමෙන් හා ජිම්නාස්ටික් ප්‍රධාන පුහුණු උපදේශක ඒ. ඒ. ඩී. අරුණ ප්‍රසාද්, ජිම්නාස්ටික් භාර ආචාර්‍ය එච්. එම්.පී.සී. සමරසිංහ, කේ. ඩී.සී ජනක ප්‍රියන්ත යන මහත්ම මහත්මීන් ගේ කැපවීම මත කණිෂ්ඨ (පිරිමි) තරග අංශයේ රන් කුසලානය දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම සමත්වුණා.

WhatsApp Image 2023 04 10 at 16.56.47
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?