AFC Banner
Empty Ad
Empty Ad

‘සමඟි ජන සන්ධානය’ ජනගත කෙරේ

සමඟි ජන බලවේගය ප්‍රමුඛ ‘සමඟි ජන සන්ධානය’ පිහිටුවීම අද (08) සිදු කෙරුණා.

එම සන්ධානය ජනගත කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදීයි.

“සැමට ජයක් සමඟි රටක්” යන්න එහි තේමාවයි.

මෙවර ජනධිපතිවරණයේ දී සමඟි ජන බලවේගයට සහාය දක්වන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් එක්ව මෙම සන්ධානය ගොඩනඟා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
13
+1
0
+1
0
+1
3
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?