සමගි ජන බලවේගයේ සහයත් රනිල්ට ලැබෙයි

නව රජය විසින් ගනු ලබන සියලුම ප්‍රගතිශීලී පියවරයන්ට සහයෝගය දැක්වීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත – SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර