AFC Banner
Empty Ad
Empty Ad

සපුගස්කන්ද පිරිපහදුවේ තාක්ෂණික ගැටලුවක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තාක්ෂණික ගැටලුවක් හටගෙන ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

කෙසේ වෙතත් එය සුළු තාක්ෂණික දෝෂයක් බවත් පසුගිය මාස 03ක කාලයක සිට පිරිපහදුව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම දෝෂය හටගෙන ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා පැවසීය.එය යථා තත්වයට පත්කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තාක්ෂණික කාර්ය මණ්ඩලය කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?