සඳුදා සිට ඉන්ධන බෙදාහැරීම යථා තත්වයට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සියලූම ඉන්ධන බවුසර් අදාළ පර්යන්ත හා ඩිපෝ වෙත කඩිනමින් වාර්තා කරන්නැයි ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙනවා.

ඉදිරි දින කිහිපයේදි බෙදා හැරිමේ ක්‍රියාවලිය තවදුරටත් කාර්ය්‍යක්ෂම කෙරෙන බවයි එම සංස්ථාව නිවේදනය කලේ.

ඩිසල් මෙට්‍රික් ටොන් 41 දහසක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37 දහස් 500 ක් රැගත් නෞකා දෙකක් මේ වනවිට මෙරට මුහුදු සීමාවට පැමිණ තිබෙනවා.ලබන සදුදා වන විට ඉන්ධන බෙදා හැරිමේ කටයුතු යථාතත්ත්වයට පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?