සන්නස්ගලගෙන් විශේෂ හෙළිදරව්වක්

ගෝල්ෆේස් භූමියේ රැදී සිටින අරගලකරුවන්ට කිසියම් හෝ අනතුරක් විය හැකි බවට සන්නස්ගල සැක පලකරනවා.ඔහු මේ බව ඔහුගේ මුහුනුපොතේ සටහනක් යොදා ඔහු කියා සිටිනවා.

වැඩිදුරටත් අදහස් දක්වන සන්නස්ගල කියා සිටින්නේ සියලුම අන්තර්ජාතික සහය මෙන්ම අවධාන මෙම ස්ථානයට අද දවසේ ලැබිය යුතු බවයි.
සන්නස්ගල මේ සම්බන්ධව මුහුනුපොතේ පලකළ සටහන පහතින් ,

image 43
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?