සනත් නිශාන්තගේ රියදුරාට ඇප

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියදුරු ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ, ඔහු අද (05) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර රියදුරා ලක්ෂ 05ක ශරීර ඇපයක් මත නිදහස් කිරීමටයි නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?