සනත් නිශාන්තගේ නිවස ජනතාව ගිනි තබයි

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවස ජනතාව විසින් ගිනි තබා තිබෙනවා.
මේ වනවිට නිවස බොහෝ දුරට විනාශ වී ඇති බවයි ඡායාරූප සහ වීඩියෝපට වලින් දක්නට ලැබෙන්නේ.

image 23
image 24