සනත්ට ක්‍රිකට් තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පත් කර තිබෙනවා.

ඊයේ (20) පැවති මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වූණේ.

එම සංගමයේ සෙසු සාමාජිකයන් වන්නේ,

උප සභාපති – ප්‍රියන්ත උයනහේවා, එස්.එම්. ෆහුමි, සහ රාජ් චන්ද්‍රලාල්
ලේකම් – නලින් රණසිංහ
සහකාර ලේකම් – ප්‍රසන්න ඇලප්පත්ති
භාණ්ඩාගාරික – සිසිර වීරසිංහ
සහකාර භාණ්ඩාගාරික – චරිත් පල්ලියගේ
බිම් ලේකම් – තරිදු නරසිංහ
විගණක – පුෂ්පිත රණසිංහ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19