සතොස භාණ්ඩ 4ක මිල පහළ දමයි

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල අඩු කර තිබෙනවා.

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල මෙලෙස පහත දැමීමට තීරණය කර ඇති බවයි ලංකා සතොස ආයතනය සඳහන් කළේ.

ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 222ක් වනවා.

කඩල කිලෝවක ද මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 549ක්.

සතොස මගින් පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින් අඩු කර ඇති අතර පරිප්පු කිලෝවක නව මිල රුපියල් 295ක් වනු ඇති. රතු කැකුලු සහල් කිලෝවක මිල රුපියල් 3කින් අඩු කර තිබෙනවා. නව මිල රුපියල් 169ක්.

ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ අද සිට පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

WhatsApp Image 2023 10 25 at 15.30.30
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?